🤍🕊️ @Vimu_vimu
Joined September 2022-
Tweets164
-
Followers396
-
Following3K
-
Likes26K
ගලක් ගැහුවට පස්සේ අනිත් පැත්තෙන් මලක් බලාපොරොත්තු වෙන තරමේ බොළඳ ජීවියෙක් වෙන්න එපා.. ගලක් ගැහුවනම් ගලක්ම බලාපොරොත්තු වෙන්න, වදින තැන ගලේ ප්රමාණය ගැන හිතන්න ඕනි ගල ගහන්න කලින්.. 😌🖕
කරන උදව්ව මොකක් උනත්, ඒක කරන්න පුලුවන් එකම කෙනා උනත් කරල ඉවරවෙලා උදව්ව ලබපු කෙනා පහත් කරලා ඒ උදව්ව කරපු එක ගැන පුරාජේරුව කියවන එව්න්ගෙන් නම් උදව් ගන්නෙපා කවදාවත්.
පිරිසක් අතර කෙනෙක් කතා කරද්දි, මැදින් පැනලා තමන්ගේ කතාව හෝ මතය ප්රකාශ කිරීම කැත පුරුද්දක්..
අනික් මිනිස්සු සදාරණීකරණය කරන්නවත්, විස්තර කරන්නවත් දෙයක් නෑ... තමන් හොඳ මනුස්සයෙක් උනේ කොතනද, වැරදි මනුස්සයෙක් උනේ කොතනද කියලා අවංකවම තමන්ගේ හර්දසාක්ෂිය අනික් හැමෝටම වඩා දන්නවා..
මුදල් වෙනුවෙන් ජීවිතේට මනුස්සයෙක් ලං කරගන්න මිනිස්සුන්ට වඩා... තමන්ගේ හැඟීම් සනසාගන්න, කාලය ගෙවාදාමාගැනීම උදෙසා පමණක් මනුස්සයෙක් ජීවිතේට ලං කරගන්න මිනිස්සු ගොඩක් භයානකයි..
තමන්ගේ ලොකුකමට වඩා වැඩි ලොකුකමක් තියෙන එකෙක් සෙට් වෙනවා කියන්නේ අනික් ඔක්කොටම වඩා ඔයා එයාට ලව් කරන්න යනවා කියන එක.. ඒක තමයි ලෝක ස්වභාවේ... ප්රතික්ෂේප වෙන තැන් වලට පුදුම විදියට ඇලෙන්න මිනිස්සු ආස කරනවා..
my mental health is absolutely testing me again.
අතේ ඇඟිලි ගානට මට යාලුවො ඉන්නේ... ඒත් දැනෙන එක දෙයක් තියෙනවා.. කාලය යනවත් එක්කම ඒ ඇඟිලි ටිකත් එකින් එක හැලිලා යන වග.. 🙂
මේ දැනෙන හිස්කම සාමකාමීයි... හැඟීම් කියන දැනීම් දැන් නොදැනෙන ගානයි මම මැරිලද... අනේ මන්දා... ඒත් සමහර වෙලාවල් වලදි මට හිතෙනවා හෙන හයියෙන් බදාගෙන ඉඹින්න මනුස්සයෙක් ඕනේ... හිස බරයි වගේ දැනුනාම මුකුත්ම නොකියා හිස තියාගන්න උරහිසක් ඕනේ කියලා.. මම මැරිලද.. තවම මැරෙනවද.. අනේ මන්දා.
කරපු ආදරයක්වත් ලස්සන මතකයක්වත් නෙමෙයි සමහර මිනිස්සුන්ට ඕනේ... කලින් ලස්සනට genuinely හිනා වෙලා හිටිය තමන්ව තමන්ට ඕනේ උනේ.. ❤️🩹
කවදාවත්ම මනුස්සයෙක් කියන්න එපා කියලා විශ්වාස කරලා දෙයක් කිව්වාම. ඒ මනුස්සයත් එක්ක මොකක් හරි එකකට තරහා උනා කියලා කියන්න එපා කියලා කිව්ව දේවල් තව මිනිස්සු එක්ක කියන්න යන්න එපා.. ඒක හරි කැතයි..
එක දවසකට ඔයා මං වෙලා බලන්න.. කියාගන්න බැරි හැඟීම් කෝටි ගානක් යටි හිත ඔයාට මහ හයියෙන් කියවන්න ගනියි. ඔයා නිසා හදවත කී තැනකින් ගැඹුරට පෑරිලද කියලා තේරෙයි.. 🖤 #ලඟ_නැතිදා
එදා මම දැනගෙන හිටියා... එයා වෙනුවෙන්... එයාගේ හිත හැදෙන්න ඉන්න ගිහින් මට කොහෙදි හරි වැරදෙන බව ඉතින්.... ඒක හරියටම එහෙම උනා... 💔

100 Days of AKD @AKD100Days_
10K Followers 7K Following 📊 Tracking Sri Lanka's new President AKD's deliverables. A platform for insights and discussions!
Rajarata Raja @nihalapura
9K Followers 7K Following Anandian 🙏 ගමේ ගොයියෙක් 😁 Music 🍻 reading,💝 films💝 Astrology analyst😱 Chess😎 Cricket 🥴 farmer 😍 Dog lover💓 Cook 🍴🍴
Nasrul Islam Razack �... @nazrulrazack
9K Followers 6K Following Hate Racism/Respect Religions. Likes & views are personal-- comments & Thoughts are not endorsements. #CAsrilanka #SriLanka #CSE #SocialMedia #Tweet
෴ජෙනී෴Ⓙ @JayaniFdo
11K Followers 638 Following Scratch here to view my bio👇 ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░ https://t.co/AdAH9jKqn6
Sudeepa Ashan @Sudeepa10749
7K Followers 3K Following I’m here for respect, not for attention. Stay busy, stay focused, stay hungry. #Father #kurunegala
පබ්සී �... @PabaluSilva
5K Followers 1K Following The Official Twitter feed of @PabaluSilva -I'm based in Abu Dhabi and love talking about Cricket. A big fan of Manchester United and Mumbai Indians #Cricket 💙
Amila Dolapihilla(ද... @AmilaDolapihil1
1K Followers 2K Following වාය මේතේව පුරිසෝ යාවඅත්ථස්ස නිප්පදා 👍👍👍❤️❤️❤️💪💪💪 (2024/01/20)
Hem සිතිර @hswickramage
3K Followers 3K Following ѕιмρℓє ℓινιиg🤗 нιgн τнιиκιиg 🤗ϐє ϲοοℓ 😎ANNITES🇬🇦Co-Founder @agrataxis ☎️/whatsapp 0723003000 ⏳🇱🇰Avoid toxic relationships.want to be a sucssesfull trader
චන්දි /Chan... @ChandiWicks1
3K Followers 4K Following My belief is Live in the future & build what's missing. My guiding principal is Buddhist Philosophy & Dr. Stephen Covey's 7 Habits of Highly Effective People.
🐞 මිස්ට�... @EChamara1
11K Followers 10K Following මේ රටේ කෙනෙක් හිඟා කෑවොත් එයාට කන්න හම්බ වෙනවා, මහන්සි වෙලා වැඩ කරොත් හිසට වහලක් හම්බ වෙනවා, ඒත් කවදාවත් දුප්පත් මනුස්සයෙක්ට නීතියෙන් යුක්තිය ඉෂ්ට වෙන්නේ නෑ..
Nirosha Jayampathi @NiroshaJayampa1
5K Followers 3K Following
Nayanathara Withana @Windygurl_99
6K Followers 752 Following SL🇱🇰VCC🔰PNCoE💚Since°99🧚Windy🌬English teacher👩🏻🏫Believe✝Love is like the wind,you can't see it but you can feel it♥️
Nipuni Edirisinghe @NEGE0416
1K Followers 902 Following හිතට එකගව අවන්කව ජීවත් වෙන්න ඉතුරු දේවල්හරි විදියට සිද්ද වේවි🥺❤️
රත්නපුර... @PriyantheSena
838 Followers 2K Following මාවත් පොඩ්ඩක් ෆලෝ කරලා බලපන් වෙනස්ම දේවල් ඉගන ගන්න....
SudeshScr @Sudesh81629356
8K Followers 6K Following I think world apart 👉 🌍🌐 👉 My You Tube channel 😊 https://t.co/LdbSjBsL4X
ඇටුම්‼️ @Atumbus
2K Followers 608 Following 01010000 01000001 01001011 01000001 01000100 01000001 00100000 01000010 01000001 01001100 01000001 01001110 01001110 01000101 00111111 00100000
Ritchie @ritchie_live
455 Followers 1K Following I make Beats and websites. I also share ideas on personal development, self growth and ramblings on sports and life. check out my Youtube channel.
Ishara Udayanga @IsharaUday18866
13 Followers 213 Following
MonaKipling @p7If7VO0Nwv6ap
163 Followers 4K Following
Lanil Marasinghe @laniltee
556 Followers 592 Following #SLIIT '15 🎓, An annite 🏫, A railfan 🚂, A keyboardist 🎹, An Engineering Manager 💻 at @SyscoLABSSL, Cats 🐱🐾, Runs @slrail 🚅, A nerd 🤓, ✝️ ⛪, Bookworm
karen @karen5116271380
8 Followers 189 Following Pioneer Wealth: Prof. Matthew’s AI + finance pros boost profits! Free 1st month. AI scans data, experts guide stocks/crypto. Click to join now!
Sachindu Dharmapriya @CSachindu
167 Followers 1K Following 🐞𝐻𝒶𝓀𝓊𝓃𝒶 𝑀𝒶𝓉𝒶𝓉𝒶🐞 ΠΩT Δ HΣRΩ , ΠΣITHΣR Δ LΩSΣR 🐺 🎓Uɴɪᴠᴇʀsɪᴛʏ Oғ Rᴜʜᴜɴᴀ | Uɴᴅᴇʀɢʀᴀᴅ ✈️Tʀᴀᴠᴇʟʟᴇʀ | ♟ғɪᴅᴇ Bᴜᴅᴅʜɪsᴛ☸ 🦁🇱🇰 🆂🅴🅿︎𝟙𝟚🔜xxɪɪ
Zin Giber @Zzin_GiberR
29 Followers 18 Following Cartoonaphiliac | Nillionaire | Just wasting my precious time
Sadaru Nimsara @SadaruNims90601
3 Followers 6 Following
Thewpash @Thewpash5Ke
165 Followers 2K Following
📌 Kuruppuarachchi ... @Kurupp_u
487 Followers 324 Following ¡Hola! 👋 ♎️ | මිතුරන්ගෙන් ප්රවේසම් වන්න ⚠️ | #SailorTales | Proud to be a sailor |⚓️ 🧭 | #කුරුප්පුගේදවසේකවිය
mohamd Umar @ahamdumar1
130 Followers 7K Following just for fun looking for good friends We can meet
Udara Gangabadage🇱... @Udara4SriLanka
749 Followers 2K Following For Fatherland Forever @PlymUni Computer Security Grad | Engineer | Strategy | Security | Geopolitics
Liyanage Harsha @LiyanageHarsha4
5 Followers 54 Following
පූර්ණ ච�... @poorna_cc
272 Followers 2K Following
ThiWa (වෙරිfi... @thiwa
293 Followers 685 Following 🇱🇰🇵🇸✝️ Husband,Father 👨👩👦👦,Former #Techie, #Critic, Former Leo (306 A1) Building Services Engineer,Building Services/Facilities Management 💙🤍💛
Dinesh Kokila @DKokila
530 Followers 1K Following 🌍✈️ Exploring the World, One Click at a Time 📸🎨 | Passionate about Travel, Photography, Graphic Design, and Embracing Freedom 🗺️📷🎨
මධුභාෂ් @IsharaShanMadhu
170 Followers 509 Following 💲⏩I’m not crazy, my reality is just different than yours⏪💲
ශේෂා @sheshathepiglet
5K Followers 566 Following Wish me on 8th Dec 🥳 | Daddy's Girl🥰 | His Wifey ♥️ | නැවගිලුනත් බෑං චූන් 🫠 | I believe in Karma 🙂↕️
Satz @cafe_satz
26 Followers 281 Following
Career Lanka @lankacareer
38 Followers 376 Following Discover the best top job vacancies in Sri Lanka at Lanka Career. Find top government and private jobs, courses, and create your online CV for free.
Yalu Yalu @YaluYalu_LK
449 Followers 3K Following https://t.co/zSelgSUeev is a newly started e-commerce web site in Sri Lanka 🇱🇰 You choose what your heart ❤ says & We deliver the products to your doorstep
Malka Jayathilina �... @m_jayathilina
287 Followers 239 Following 👉 💞 Tv Serious Lover 💞 🎮 Gamer 🎮 Traveling Boy 🌎 🇱🇰 Sri lanka 👈
Feliz domingo… @prabashtg
1K Followers 7K Following
Thivanka Dilshan @ThivankaDilsh18
323 Followers 2K Following
Swasthy Dhenuwara @SwasthyD91235
9 Followers 110 Following
_දර්සන් _... @MLogadharsan
259 Followers 256 Following When someone tells me no,it doesn't mean I can't do it, it simply means I can't do it with them.
Namal priyadarshana V... @Namalmadu1985
69 Followers 1K Following
Ravindu Hashan @RavinduHas27584
7 Followers 86 Following
රාස්පුට... @CharukaLive
5K Followers 900 Following I used to think my life was a tragedy. But now I realize, it’s a comedy. A❤️
Praneeth Lakshan @PraneethLa40067
4 Followers 20 Following
Rimash @Rimash_shan
2K Followers 579 Following
Jennifer @b_jennifer85
241 Followers 3K Following
Sadiqbaloch 007 @Sadiqbalochoo7
354 Followers 1K Following
molotov.mp3 @shuusch
195 Followers 252 Following
කළු සීන�... @unknown_lankan
17K Followers 1K Following
Nandana නන්ද�... @nandanamihindu
22K Followers 6K Following Senior Research Scientist at @IBMResearch Past: @oeg_upm @wso2 @ErasmusMundus @MoratuwaUni Opinions are mine. (he/him/his)
100 Days of AKD @AKD100Days_
10K Followers 7K Following 📊 Tracking Sri Lanka's new President AKD's deliverables. A platform for insights and discussions!
Rajarata Raja @nihalapura
9K Followers 7K Following Anandian 🙏 ගමේ ගොයියෙක් 😁 Music 🍻 reading,💝 films💝 Astrology analyst😱 Chess😎 Cricket 🥴 farmer 😍 Dog lover💓 Cook 🍴🍴
Akila Silva @AkilaSilva8
28K Followers 498 Following new life mantra - give 💯 to whatever you do in your life ...!! 💙 physical fitness trainer .. yoga instructor ...
Thomi - තොමී @Thomi_Mind
4K Followers 1K Following Writer | Self Employee | Designer | Open Vision | Non Believer |
සැන්ඩී �... @nipuna__d
10K Followers 1K Following The Dark Symbol of Gotham 🦇 The Happiest Depressed Person 😊 #TeamPixel 🇱🇰🖤 #TheBatman #BloodOPlka #Asokians #Batsy #රේඩියෝශෝවිත්සැන්ඩි 🜂 🜃 🜁 🜄
Nasrul Islam Razack �... @nazrulrazack
9K Followers 6K Following Hate Racism/Respect Religions. Likes & views are personal-- comments & Thoughts are not endorsements. #CAsrilanka #SriLanka #CSE #SocialMedia #Tweet
M. J. J. Namal Dias @MJJNamalDias
9K Followers 6K Following A simple human being who respect others as well. (Former Google+ Guy) නිදහස Freelance Graphic Designer / #PencilPortraits I'm working at KC Printers. #අඩිතාලම❤
෴ජෙනී෴Ⓙ @JayaniFdo
11K Followers 638 Following Scratch here to view my bio👇 ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░ https://t.co/AdAH9jKqn6
Sudeepa Ashan @Sudeepa10749
7K Followers 3K Following I’m here for respect, not for attention. Stay busy, stay focused, stay hungry. #Father #kurunegala
පබ්සී �... @PabaluSilva
5K Followers 1K Following The Official Twitter feed of @PabaluSilva -I'm based in Abu Dhabi and love talking about Cricket. A big fan of Manchester United and Mumbai Indians #Cricket 💙
Amila Dolapihilla(ද... @AmilaDolapihil1
1K Followers 2K Following වාය මේතේව පුරිසෝ යාවඅත්ථස්ස නිප්පදා 👍👍👍❤️❤️❤️💪💪💪 (2024/01/20)
Hem සිතිර @hswickramage
3K Followers 3K Following ѕιмρℓє ℓινιиg🤗 нιgн τнιиκιиg 🤗ϐє ϲοοℓ 😎ANNITES🇬🇦Co-Founder @agrataxis ☎️/whatsapp 0723003000 ⏳🇱🇰Avoid toxic relationships.want to be a sucssesfull trader
ᴋ ɪ ʏ ᴀ 🎀 @ki_shirese
2K Followers 54 Following - The Realest 🖤 | Just A Girl That’s Growing 🌸 & Glowing✨ | #VIRGO ♍️
Golden Fashion @GoldenFashi
215K Followers 12 Following حساب مخصص لنقل أحدث صيحات الموضة والمكياج - للإعلانات التواصل عبر الخاص. 
Starlink @Starlink
1.4M Followers 29 Following Internet from space for humans on Earth. Engineered by @SpaceX
British Council Sri L... @lkBritish
6K Followers 691 Following We support peace and prosperity by building connections, understanding and trust between people in the UK and countries worldwide.
Kylie Jenner @KylieJenner
39.2M Followers 920 Following
Portal Hailey Bieber @portalhaileybr
51K Followers 536 Following Sejam bem-vindos a sua fonte oficial de notícias sobre a modelo Hailey Rhode Baldwin Bieber na América Latina | Fan Account | @midiaphbbr @haileyflix
Rhode Skin 🍩 @SkincareRhode
11K Followers 77 Following A new philosophy of skincare developed by Hailey Bieber. Not affiliated with the rhode team, this is just a fanpage
𐙚 @fashioonablee
55K Followers 1 Following
Beauty ✨ @Outfit_Luxy
289K Followers 1 Following 𝗙𝗮𝘀𝗵𝗶𝗼𝗻 𝗹𝗼𝘃𝗲𝗿 / 𝗮𝗹𝗹 𝘁𝗵𝗶𝗻𝗴𝘀 𝗮𝗲𝘀𝘁𝗵𝗲𝘁𝗶𝗰 𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗺𝗲 & 𝗮𝗰𝘁𝗶𝘃𝗲 𝘁𝗵𝗲 🔔
𝑇𝑜𝑑𝑎𝑦'... @drress_
88K Followers 0 Following
𝘢𝘦𝘴𝘵𝘩�... @aestheticwabi
342K Followers 10K Following Soft moments where nature meets calm, green fields, gentle dreams, and the loud voice of simplicity. AI generated.
♡ @heart_jpg
165K Followers 0 Following
ᴰᴴᴬᴹᴵᵀᴴ... @bdhamithkumara
942 Followers 2K Following Developer 👨💻 | NextJS ⚛️ | TailWindCSS ✨ | Open source Enthusiast 🤝 | Full Stack Developer 🤖
𝑆 @leoninethings
193K Followers 352 Following moodboards and inspo 🌟💌✨ pics aren't mine DM for promo
𝙡𝙮𝙣𝙣 @pradavante
42K Followers 636 Following moodboards, fashion and literature ・ she/her ・ gemini girl ・ pictures aren’t mine ・
Cee☆ @ceelasylviaa
19K Followers 68 Following Vibes & Visuals | Moodboards, Fashion, Self-Love & Positivity | Dm for promo ☆☆☆ other acct @ceelune_
Zin Giber @Zzin_GiberR
29 Followers 18 Following Cartoonaphiliac | Nillionaire | Just wasting my precious time
📌 Kuruppuarachchi ... @Kurupp_u
487 Followers 324 Following ¡Hola! 👋 ♎️ | මිතුරන්ගෙන් ප්රවේසම් වන්න ⚠️ | #SailorTales | Proud to be a sailor |⚓️ 🧭 | #කුරුප්පුගේදවසේකවිය
chill guy | fan page @chillguyx
112K Followers 4 Following just a chill guy - https://t.co/oXWLAQtOaI
Qeeper @qeels_feels
544 Followers 232 Following
Pain Depression & Anx... @ILLUMINUSNUMBx
547K Followers 130 Following ★𝗧𝘂𝗿𝗻 My 𝗡𝗼𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝗢𝗡 Already YOo^⚠️Warning
Adobe Lightroom @Lightroom
1.9M Followers 850 Following Essential for today's digital photographers. | For Customer Support: @AdobeCare.
𝙈𝙖𝙧𝙮𝙧�... @moontides_
38K Followers 5K Following “Art enables us to find ourselves and lose ourselves at the same time.”
english learning tips @englishlearntip
138K Followers 57 Following Learning English Made Fun & Easy! @bestfoodvid
videos that boost you... @cheerfulclips
1.8M Followers 27 Following https://t.co/vh2zpMu7t3 is a health technology company guiding people towards self-understanding and connection.
Babies @PicturesBabies
7K Followers 7K Following
Spill The Memes @SpillTheMemes
231K Followers 28 Following This is a place to enjoy humor without all the constant politics. Come here and disconnect and have a good laugh!
under wild tree @innergirldump
92K Followers 7 Following
⋅ꫂ ၴႅၴ. @theholykiss
137K Followers 4 Following
Self-Care Canvas 🦋 @selfcarecanvas
307K Followers 162 Following Philosophical thoughts 💫 Self-improvement concepts 💫 Daily actionable advice to help you achieve self-mastery.