මං කලින් දාපු පෝස්ට් එක දැකලා කිහිප දෙනෙක් අහලා තිබුණා කෙට්ටු වුණේ කොහොමද කියලා 😬 I swear I have never done anything to look slim or fair in my life. ඒත් කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මේ ටික කියන්නම් මම සාමාන්‍යයෙන් ගොඩක් කෙට්ටුවට හිටපු කෙනෙක්.
3
0
62
3K
0
academic pressure, personal matters නිසා තිබුණු stress වැඩිවෙලා ඒක depression තත්වෙට ඇවිල්ලා, ඒවා මගේ menstruation circle එකට effect වෙලා, hormone imbalance වෙලා PCOD තත්වෙට ආවා. Imagine I was bleeding about 15 days a month. 😬Private බෙහෙත් කළා. ආයුර්වේද බෙහෙත් කළා.