Finally, the power is back after 3 hours.. 😌
@nazly Boru kiyanna epa. News walata kiuwe 1 hour 45 minutes witharai..
@gopiharan පවර්කට් සූත්රය ගැන දන්නවද? 1Hr 45 min වලට විනාඩි 15ක් ඇඩ් කරන්න, ඒක දෙකෙන් වැඩි කරන්න, තව පැයක් අඩුකරන්න. ගාණ හරිනේ? News එකේ බොරු කියන්නෙත් නෑ, මං බොරු කියන්නෙත් නෑ..
@nazly අන්න ඒකෙන්...තව ටිකෙන් මන් රැවටෙනවා..