Pathum Akash @pathum_akash
Never give up never surrender 💪 💯 Joined June 2013-
Tweets23
-
Followers9
-
Following72
-
Likes9
ජනතාවගෙන් කාරුණිකව ඉල්ලන්නේ මේ රටේ තරුණයන්ට ඉඩ දෙන්න සාමකාමී අරගලයට. ප්රචණ්ඩත්වය එපා, පාරවල් වහන්න එපා, අපේම අය ගහගන්න එපා සහ පොලීසිය හමුදාව සමඟ ගැටෙන්න එපා, රාජ්‍ය හෝ පෞද්ගලික දේපල විනාශ කරන්න එපා. සරලවම කිව්වොත් බිලී කොක්කට අහුවෙන මාලුවෙක් වෙන්න එපා!
කලබල වෙලා තීරණ නොගෙන ඉමු. අරගලය විනාශ කිරීම ලේ පිපාසිත කාලකණ්ණින්ගේ උත්සහය. මේ වෙලේ රටම ඇවිලුනොත් කොල්ලෝ කෙල්ලෝ හැමතැනම මැරේවි. රටට තවත් අදුරු යුගයක් උදා වේවී. අපි කොහොමත් මුන් පන්නමූ. පන්නල හිරේ දාමූ. අපේ විදිහට. ජීවිත ආකාලේ බිලිගත් උන්ට සාප වේවා. දිවි පිදු ඔහුට ජාතියේ සංවේගය!
අරගල භූමියේ රාත්‍රී කාලයේ පවතින අධික රථවාහන තදබදය නිසා රටට අහිමි වන ඉන්ධන ප්‍රමාණය අති විශාලයි. ගිලන් රථයක් පවා ගමන් කරන්නේ අධික අපහසුවෙන්. අපි බුද්ධිමත්ව කරන අරගලයට බුද්ධිමත්ව සහය දෙමු. රථවාහන ආරක්ෂාකාරීව නවතා අරගලයට සහභාගී වෙමු. අරගලයට නොනවතින ජය..! #GoHomeGota2022
අපි මේ පාර අවුරුදු සමරන්නේ ගෝල්ෆේස්. මේ රටේ බතක් ඉදෙන්නේ නැති ගෙයක් ගාණේ සෝ තැවුල් ඇහෙද්දි එකහිතින් කොහොම අවුරුදු සමරන්න ද? ප්‍රශ්න සියල්ල ඇතිකරනකන් බලන් ඉදපු 225 දැන් බබාලා වෙන්න හදනවා බෝලේ පාස් කරනවා, Meeting තියන්න කතාකරනවා. එකම විකල්පය ගෙදර පල. අපිට ඕන තරුණ අපේ ආණ්ඩුවක්
ආරම්භයේ පටන් දවස් කීපයෙහිම අරගල භූමියෙහි රථවාහන අනවශ්‍ය ලෙස ඉන්ධන යොදාගන්නා ආකාරය දුටිමි. අපි බුද්ධිමත් අරගල කරුවන් වශයෙන් රටේ තෙල් ටික ඉතුරු කරගමු. මේ කාලයේදී ගමන් කරන විටත් වාහනයේ අරන් යන්න පුලුවන් කෙනෙක් අරන් යමු. යන අය ඒ අයගේ මනුස්සකමට ගරු කරමූ... #බුද්ධිමත්අරගලකරමූ...
අරගල කරනවා සේම ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කිරීම ද තරුණයන් වශයෙන් අපේ යුතුකමකි. නොපමාව අපි අදහස් ටික එකතු කරන්න පුලුවන් ක්‍රමයක්, App එකක් වෙන්න පලුවන් කුමන හෝ ක්‍රමයක් හදමු නිවැරිදි නායකයන් ඉදිරිපත් කරමු, යෝජනා කරමු. අරගලයෙන් තව අඩියක් ඉස්සරහට තියමු.... #අරගලයටජය. #GoHomeGota
පාසල් සිසුන් අරගලයට පැමිණීම ගැන සහමුලින්ම විරුද්ධයි. ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත්වන දෙයක් සහ අරගලය දියාරු වීමක්.. පාසල් යන ඔබ කල යුත්තේ හොදින් ඉගෙන ගෙන රටේ අනාගතයට දායක වීමයි.. එක එක අයගේ අරමුණු න්‍යාය පත්‍ර වලට නොරැවටෙන්න... #බුද්ධිමත්වඅරගලකරමු
පාලිතයා දැනුමෙන් අඩු වන තරමටම පාලකයාට දේශපාලනය පහසු වේ. නොදැනුවත්වම අවුරුදු 70 ගාණක් තිස්සේ මේ රටට සල්ලි නෑ, පහසුකම් නෑ කියලා විශ්වවිද්‍යාල ප්‍රවේශය සීමා කලේ උවමනාවෙන්මයි.! ඒක උඹලා අපිට තේරුනේ නෑ. දැන් රජයේ හෝ පුද්ගලික බේදයකින් තොරව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට රජය බය ඒකයි. උන් උගත්!
ආයේ 225 නම් ලැයිස්තුව බලද්දි - වයස 60 පැනල නම් - අධ්‍යාපන සුදුසුකම් up to O/L නම් - උසාවියේ වංචා දූෂණ නඩු නම් - ආමත්යවරුන්ට අදාළ විෂය ක්ෂේත්රයේ උපාධියක් වත් නැත්නම්.. මෙහෙම නෙවෙයි කොහොම අරගල කලත් වැඩක් නෑ.... වෙනස් වෙමූ..! වෙනස් කරමූ...! #Weneedyoungleaders
01. අරගලයක මූලික අරමුණ අමතක නොවිය යුතුයි... සැණෙකෙලියක් නොවේ...! 02. අරගලය එක් පුද්ගලයෙකුට විරුද්ධව නොවෙයි දූෂිත දේශපාලකයන්,නිලධාරීන් සැමට විරුදධවයි... 03. මිනිස්සු මෙච්චර මහන්සි වෙලා අරගල කිරීමේ සැබෑ ප්‍රථිපලය විය යුත්තේ අප අතරින් දක්ෂ,උගත්,අවංක රටට ආදරේ නායකයන් බිහිවීමයි..
''නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේය...'' ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, III පරිච්ඡේදය, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම, 12 (1) කෝ මුන්ට වතුර, කදුලු ගෑස්..මෙතනට එකක් අපිට එකක් ද..? මතක තියාගන්න දිව්රුම් දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට.!
කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැළකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය... (ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව III වන පරිච්ඡේදය,මූලික අයිතිවාසිකම්,11) නිල ඇඳුමෙන් සැරසුණ ඔබ පිළිපැදිය යුත්තේ දේශපාලන අණ නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි...
පුටු මාරු කරලා මිනිස්සු මාරු කරාට සැබෑ ප්‍රශ්නේ විසදෙන්නේ නෑ. පටන් ගත්ත එක හරියට ඉවර කරමූ... #Saynotoviolence #GoHomeGota2022 #giveusourstolenmoneyback
නිල ඇඳුම ඇදන් ඉන්න සහෝදර සහෝරියන්ගෙන් ඉල්ලන්නේ Order එක ක්‍රියාත්මක කරන්නත් පුලුවන් නොකර ඉන්නත් පුලුවන්. ඔය නිල ඇදුම ගැලෙව්වම උඹලා අපි එක බෝඩරේ.. බැටන් පොලු, කදුලු ගෑස් ගහන්නේ උඹලා අපි හැමෝම වෙනුවෙන් රටක් ඉල්ලන කොල්ලන්ට කෙල්ලන්ට... ඒක සිහියට ගනින් සහෝදරයා...
සිවිල් ආරවුල් නිසා අකර්මණ්‍ය වෙච්ච රටකට එන්න තියෙන ආයෝජන ටිකත් නැති වෙනවා.. ඒවා කාටත් නොපෙනෙන දුර දිග නොහිතන ප්‍රශ්න. ඇත්ත එකෙක් නෙවෙයි පලක් නැති ඔක්කොම ගෙදර යවමු. හොද කල්පනාවෙන් සිහිබුද්ධියෙන්. රට ගොඩ ගන්න බැරි තත්වෙට තවත් ඇදලා දාන අරගලයට වඩා බුද්ධිමත් අරගලයකුයි අවශ්‍ය...
හතු පිපෙනවා වගේ අරගල කරන්න බෑ.. නිවැරිදි සැලැස්මක්, නිවැරදි නායකත්වයක් ඕනේ. නොදැන කතරගම යන්න ගියොත් ඒකෙන් ප්‍රයෝජන ගන්න බලන් ඉන්න උන් වැඩි.... දෙපාරක් නෙවෙයි සෑහෙන්න හිතමු මොලෙන් ගේමක් ගහමූ... #SaynotoViolence #මොලෙන්ගේමක්ගහමූ
පටලගන්න එපා පොලීසියේ හමුදාවෙ ඉන්නෙත් අපේ පන්තියේ උන්. නිළ ඇඳුම ගැලෙව්වම උන් අපි ඔක්කොම එක පංතියේ.. උන් කරන්නෙ සාමය ආරක්ෂා කිරීම ඒක උන්ගේ Duty එක. ගල් මුගුරු අරන් අපේම උන්ට ගහන්න එපා. #අරගලකරන්නදන්නේනැත්තම්අරගලකරන්නඑපා #කේන්තියනිවැරිදිවිදිහටපාවිච්චිකරමු. #SaynotoViolence
විප්ලව ගැන දන්නේ නැත්නම් නොකර ඉන්න. තියෙන option එකත් වන කර ගත්තොත් ඉතිහාසයට තව එක අදුරු මතකයක් විතරයි... මැරෙන්නේ අපේම පංතියේ උන්... කරනවනම් ජනතාවගේ පැත්තේ හිටගනින් හෙන්චයියෙක්, බයියෙක් නොවී.... #SaynotoViolence #පක්ෂවලටපදිරිවෙන්නඑපා.
අර්බුදයක් Meme එකක් වන එක නවතිනතාක් අපිට ඒකෙ සැබෑ ගැඹුර දැනෙන්නේ නෑ සහෝදරයා... දැන් අමතක කලා ඇති නේද.? #සතිදෙකයිඅපිටමතක

delgado johnson @lovedesmond3
23 Followers 251 Following
D. Naduni Chamudisha @d_naduni
0 Followers 37 Following Studying for a degree at the University of Colombo.
Ruvini Withanaarachch... @ruuni_xx
2 Followers 43 Following Be the change you want to see in the world 💌 23 | 👩🎓
Chanuka Thiran @chanuka_t
3 Followers 23 Following
Javindu Gimantha @Jgimantha
198 Followers 282 Following #Lk🇱🇰| Graduate @Kotelawala_uni| Cricket| Memes| A little bit of politics| & yes view at your own discretion.
Yehani Fernando @_yemfer_
1 Followers 60 Following
Bimasha_Wijayaratne @BimashaW99
9 Followers 16 Following
Chayu Damsinghe @ChayuDamsinghe
8K Followers 1K Following Talking about economics and in between, for Sri Lanka + South Asia Macroeconomic research and advisory at @FrontierResSL. Opinions my own, RT/likes≠endorsements
Ruvini Withanaarachch... @ruuni_xx
2 Followers 43 Following Be the change you want to see in the world 💌 23 | 👩🎓
Chanuka Thiran @chanuka_t
3 Followers 23 Following
Bimasha_Wijayaratne @BimashaW99
9 Followers 16 Following
Yehani Fernando @_yemfer_
1 Followers 60 Following
Javindu Gimantha @Jgimantha
198 Followers 282 Following #Lk🇱🇰| Graduate @Kotelawala_uni| Cricket| Memes| A little bit of politics| & yes view at your own discretion.
Chamindu Appuhamy @_Appuhamy
9 Followers 174 Following 23 years old senior software engineer with a passion for creating beautiful, seamless integrations between people and software.
Darshana Ranasinghe @Mr_Darshana
201 Followers 887 Following Business Analyst | Operations Management | Project Management | Finance Management
Mojitha Fernando @nmojitha
331 Followers 410 Following Don't follow in my footsteps, I walk into walls. Follow JESUS
Kithsiri Edirisinghe @KithsiriEdiris1
24 Followers 17 Following A person who would love to stay alive and enjoy life by doing what I love to do !
NASA @NASA
88.0M Followers 153 Following Official NASA account. Exploring the universe, advancing science, and inspiring the next generation of explorers. Verification: https://t.co/8nok3NP4PW
Black Hole @konstructivizm
765K Followers 41K Following Only New Content, news, articles, images, videos, and discussion #space,#FollowMe, #Nature, #astronomy, #Nasa, #astrophotography, #science
Anver Dole @adole53654229
1K Followers 949 Following Management specialist, motivator & inspirational speaker. Works with Disabled, Disadvantaged & Leos. Loves travel & Nature. Mentor to Uni students. Healer.
ICC @ICC
26.5M Followers 588 Following The official Twitter account of the International Cricket Council, world cricket’s governing body.
Akila Buddhika Gunara... @AkilaGunarathne
7 Followers 20 Following
Dilshan_Peiris @TCD_peiris
21 Followers 146 Following
Otara Del Gunewardene @otaradel
74K Followers 215 Following Founder Odel, Embark, Otara Foundation and Who We Are
BBC Breaking News @BBCBreaking
51.7M Followers 3 Following Breaking news alerts and updates from the BBC. For news, features, analysis follow @BBCWorld (international) or @BBCNews (UK). Latest sport news @BBCSport.
Sri Lanka Cricket �... @OfficialSLC
1.4M Followers 363 Following The Official X Handle of Sri Lanka Cricket.
Thiloththama Jayasing... @ThiloththamaJ
5K Followers 867 Following Producer /Article writer / Fixer / Translator / Investigative News Reporter / Direcor - Thilohub Productions
CBSL @CBSL
85K Followers 20 Following The Central Bank of Sri Lanka is the apex institution in the financial sector in Sri Lanka.
Oprah Winfrey @Oprah
40.3M Followers 286 Following
Bill Gates @BillGates
66.3M Followers 572 Following Sharing things I'm learning through my foundation work and other interests.
President Biden Archi... @POTUS46Archive
36.4M Followers 5 Following This is an archive of a Biden administration account, maintained by the National Archives and Records Administration.
Yohani @yohanimusic
19K Followers 11 Following Award-Winning Sri Lankan 🇱🇰 Singer 🎤 | Performer | Songwriter 🎶
DailyMirror @Dailymirror_SL
606K Followers 27 Following Premier Breaking News Site + Best Selling English Newspaper in Sri Lanka (Selected Tweets may appear on the Daily Mirror Newspaper)
Ada Derana @adaderana
544K Followers 71 Following A premier breaking news website offering news from Sri Lanka in English, Sinhala and Tamil. WEB: https://t.co/Xmgn6Fyy38
Sularaka 🇱🇰 @SularakaM
1K Followers 860 Following
CNN International @cnni
15.2M Followers 360 Following Breaking news from around the world, plus business, style, travel, sport and entertainment. We #gothere.
Ada Derana Sinhala @adaderanasin
198K Followers 8 Following ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා #adaderana #srilanka #news #SLnews
Kumar Sangakkara @KumarSanga2
1.6M Followers 382 Following has been cricketer still plodding along Instagram sangalefthander
Mahela Jayawardena @MahelaJay
1.3M Followers 157 Following The Official Account of Mahela Jayawardena. Love playing golf & a huge fan of Man United!
Russel Arnold @RusselArnold69
645K Followers 146 Following Ex-Sri Lanka Cricketer now Cricket Coach (High performance-Level 3 ) Commentator/Analyst/Speaker
Reuters @Reuters
25.6M Followers 1K Following Top and breaking news, pictures and videos from Reuters. For breaking business news, follow @ReutersBiz. Our daily podcast is here: https://t.co/KO0QFy0d3a
Newsfirst.lk Sri Lank... @NewsfirstSL
613K Followers 6 Following Sri Lanka's Largest Independent News Network. https://t.co/J8bRmJfjLv https://t.co/BXrj2ZvO9H https://t.co/E3BZ7Wjzry https://t.co/avEvCg5X17…
Dinesh Gunawardena �... @DCRGunawardena
30K Followers 0 Following 15th Prime Minister of Sri Lanka (2022-2024). Leader of the Mahajana Eksath Peramuna.
CNN @CNN
63.6M Followers 1K Following It’s our job to #GoThere and tell the most difficult stories. For breaking news, follow @CNNBRK and download the CNN app ➡️ https://t.co/7PQD7o6fLw
Anura Kumara Dissanay... @anuradisanayake
156K Followers 0 Following 09th Executive President of the Democratic Socialist Republic of Sri Lanka
BBC News Sinhala @bbcsinhala
86K Followers 0 Following මෙම වෙබ් අඩවිය කියවීමට අපහසු නම් කරුණාකර ෆයර්ෆොක්ස් හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය බාගත කරන්න
Udaya Gammanpila @UPGammanpila
44K Followers 45 Following #SriLanka #Parliamentarian, #nationalist, #environmentalist Leader @PivithuruHelaU, Edu: @DSSenanayake @MonashUni #lawyer #SoftwareEngineer